Paramitha

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” ලැබුවා වූ 2026/2027 නව ලියෝ වර්ෂයට ආශිර්වාද පතා නාවල මෙට්‍රෝ ලියෝ සමාජය සහ කොළඹ මහනාම විද්‍යාලයීය ලියෝ සමාජය එක්ව සංවිධානය කරනු ලබන “පාරමිතා’26” ආශිර්වාද පූජාව සමඟ එක් වන්නට ඔබ සැමට බැතිබර ආරාධනා…! 📅 : ජූලි මස 11 වන සෙනසුරාදා දින 🕐 : සවස 2:30 සිට