Spiritual Care

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී”

ලැබුවා වූ 2026/2027 නව ලියෝ වර්ෂයට ආශිර්වාද පතා නාවල මෙට්‍රෝ ලියෝ සමාජය සහ කොළඹ මහනාම විද්‍යාලයීය ලියෝ සමාජය එක්ව සංවිධානය කරනු ලබන “පාරමිතා’26” ආශිර්වාද පූජාව සමඟ එක් වන්නට ඔබ සැමට බැතිබර ආරාධනා…!

📅 : ජූලි මස 11 වන සෙනසුරාදා දින
🕐 : සවස 2:30 සිට
📍: හැඩිගම ශ්‍රී සුදර්ශනාරාමය, පිළියන්දල

https://maps.app.goo.gl/WoPdNPHMVdoPdGNu9?g_st=aw

#පාරමිතා’26
#NMLeos
#NawalaMetroLeos
#MahanamaLeos
#306D7Leos
#LeadForAChange
#LeosOfSriLankaAndMaldive